2025 අප්‍රේල් මස 10 පෙ.ව. 12:38 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කන්ද උඩින් එබී බලන විට මල් කුමරියෝ විකසිත වෙති. මල්වල පැණි බීමට එන සමනලයන් පැණි බොන්නේ මලින් මලට රහස් කියන්නාක් මෙනි. කිරි කොක් රූනක් සේ ළමයි පාසල් යති. තණ මත වැටී පිනි බිඳු මුතු සේ බබළයි. කුරැලු ගීත අපට ඇසෙන්නේ මිහිරි වීණා නාදයක් ලෙසිනි. උදෑසන අසිරියදකින මගේ සිත ප්‍රබෝධවත් වෙයි.
චතුනි චමත්කා
5 ශ්‍රේණිය,
බප/කැල/ සුභාෂි රාජකීය මහා විද්‍යාලය, කරාබුගස් හන්දිය.
![]() |
diary Read more... |