2025 ජනවාරි මස 12 ප.ව. 07:31 - 530
හිරැ කුමරා කන්ද උඩින් එබී බලන විට මල් කුමරියෝ විකසිත වෙති. මල්වල පැණි බීමට එන සමනලයන් පැණි බොන්නේ මලින් මලට රහස් කියන්නාක් මෙනි. කිරි කොක් රූනක් සේ ළමයි පාසල් යති. තණ මත වැටී පිනි බිඳු මුතු සේ බබළයි. කුරැලු ගීත අපට ඇසෙන්නේ මිහිරි වීණා නාදයක් ලෙසිනි. උදෑසන අසිරියදකින මගේ සිත ප්‍රබෝධවත් වෙයි.
චතුනි චමත්කා
5 ශ්‍රේණිය,
බප/කැල/ සුභාෂි රාජකීය මහා විද්‍යාලය, කරාබුගස් හන්දිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |