2025 ජනවාරි මස 24 ප.ව. 03:13 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා දවස ආරම්භ කළ වග කියා පාමින් හඬලන කුකුළා ප්‍රබෝධවත් ආරම්භයක් සනිටුහන් කරයි. විවිධ පැහැයෙන් යුතු මල්වල රොන් ගැනීමට පැමිණි මී මැස්සන් සමනලුන් උදෑසන තවත් අසිරිමත් කරයි. පාසල වෙතයන ළමුන් කිරි කොකුන් රූනක් සේ ඈතට දිස්වෙයි. නිල්ල ගැසුණු ගොයම් කොළ අග දිලිසෙන පිනිකැට මිණි කැට මෙන් දිදුලන්නේ හිරැ රුස් වැටීමෙනි. පෙරදිගින් අහසට නැගුණු හිරැ කුමරා උදෑසන අසිරිය තව තවත් වැඩි කරයි.
දිනෙත්මා පූර්ණි
4 ශ්‍රේණය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය, ගම්පොළ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |