2025 අප්‍රේල් මස 19 ප.ව. 07:14 - {{hitsCtrl.values.hits}}
ඔටුවා කාන්තාරයේ ජීවත්වන සතෙකි. ඌ කාන්තාරයේ නැව යනුවෙන් හඳුන්වයි. උගේ පිට උඩ විශාල මොල්ලියක් ඇත. ඒ මොල්ලිය තුළ ජලය රඳවාගෙන තබා ගත හැකි ය. අපට ප්‍රයෝජනයට ඔටුවා කිරි ලබාදෙන සතෙකි.
සංසලා සාරංගි
3 ශ්‍රේණිය,
කු/ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |