2025 ජනවාරි මස 27 පෙ.ව. 09:46 - {{hitsCtrl.values.hits}}
ඔටුවා කාන්තාරයේ ජීවත්වන සතෙකි. ඌ කාන්තාරයේ නැව යනුවෙන් හඳුන්වයි. උගේ පිට උඩ විශාල මොල්ලියක් ඇත. ඒ මොල්ලිය තුළ ජලය රඳවාගෙන තබා ගත හැකි ය. අපට ප්‍රයෝජනයට ඔටුවා කිරි ලබාදෙන සතෙකි.
සංසලා සාරංගි
3 ශ්‍රේණිය,
කු/ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |