2025 ජනවාරි මස 27 ප.ව. 10:33 - {{hitsCtrl.values.hits}}
ක්‍රීඩාව යනු රසවින්දනයට ඇති දෙයක් නොවේ. ක්‍රීඩාව යනු කායික, මානසික , සාමාජයීය යන ක්ෂේත්‍ර ඔස්සේ මිනිසාගේ දියුණුව ළඟා කරන්නකි. ගෝලීයකරණය ඔස්සේ ලෝකය වේගයෙන් යන ගමනේ දී ක්‍රීඩාව අත්‍යවශ්‍ය වේ. අද වන විට ක්‍රීඩාව පිළිබඳ ලෝකයා දක්වන උනන්දුව ඉහළ ගොස් ඇත.
ක්‍රීඩාව තුළින් අපට ඇති ප්‍රයෝජන පහත අයුරින් විග්රහ කළ හැකි ය. ක්‍රීඩාව නායකත්වය, ඉවසීම, අන්‍යයන්ට ගරැ කිරීම, සාමූහිකත්වය, ජය පරාජය විඳ දරා ගැනීමට පුරැදු වීම, ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටීමට හැකිවීම දක්වාලිය හැකි ය.
ක්‍රීඩාව තුළින් මෙවන් වූ ප්‍රයෝජන ලබා ගත හැකි නිසා ක්‍රීඩාව අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය බැව් විද්‍යමාන කර ගත හැකි ය. ක්‍රීඩාව පූර්ණ මිනිසෙකු තනන බව සනාථ කිරීමට අප සැම අයකුට දිනකට පැය කිහිපයක් හෝ ක්‍රීඩාවක නිරත වී තම සෞඛ්‍යය රුක ගැනීමට දායක විය හැකි ය.
ඉමන්දී චත්මිණි
11 ශ්‍රේණිය,
ර/කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |