2025 අප්‍රේල් මස 19 ප.ව. 01:40 - {{hitsCtrl.values.hits}}
ක්‍රීඩාව යනු රසවින්දනයට ඇති දෙයක් නොවේ. ක්‍රීඩාව යනු කායික, මානසික , සාමාජයීය යන ක්ෂේත්‍ර ඔස්සේ මිනිසාගේ දියුණුව ළඟා කරන්නකි. ගෝලීයකරණය ඔස්සේ ලෝකය වේගයෙන් යන ගමනේ දී ක්‍රීඩාව අත්‍යවශ්‍ය වේ. අද වන විට ක්‍රීඩාව පිළිබඳ ලෝකයා දක්වන උනන්දුව ඉහළ ගොස් ඇත.
ක්‍රීඩාව තුළින් අපට ඇති ප්‍රයෝජන පහත අයුරින් විග්‍රහ කළ හැකි ය. ක්‍රීඩාව නායකත්වය, ඉවසීම, අන්‍යයන්ට ගරැ කිරීම, සාමූහිකත්වය, ජය පරාජය විඳ දරා ගැනීමට පුරැදු වීම, ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටීමට හැකිවීම දක්වාලිය හැකි ය.
ක්‍රීඩාව තුළින් මෙවන් වූ ප්‍රයෝජන ලබා ගත හැකි නිසා ක්‍රීඩාව අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය බැව් විද්‍යමාන කර ගත හැකි ය. ක්‍රීඩාව පූර්ණ මිනිසෙකු තනන බව සනාථ කිරීමට අප සැම අයකුට දිනකට පැය කිහිපයක් හෝ ක්‍රීඩාවක නිරත වී තම සෞඛ්‍යය රුක ගැනීමට දායක විය හැකි ය.
ඉමන්දී චත්මිණි
11 ශ්‍රේණිය,
ර/කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |