ක්‍රීඩාව

2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:35 - {{hitsCtrl.values.hits}}  

ක්‍රීඩාව මිනිසාගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය රුකදෙයි. ක්‍රීඩා කිරීම තුළින් ඇති වන මානසික සහ ශාරීරික නිරෝගීතාව අපේ බුද්ධිය වර්ධනයට ද ඉවහල් වේ. පාසලේ දී ක්‍රීඩා කිරීම සඳහා කාලයක් වෙන් කර ඇත්තේ මේ යහපත් තත්ත්වය නිසා ය. ක්‍රීඩා කිරීමේ දී අපි ජය පරාජය සමානව සිතමු. 

නිපුන් නිම්සර
4 ශ්‍රේණිය,
මහින්දෝදය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...