2025 අප්‍රේල් මස 19 ප.ව. 01:30 - {{hitsCtrl.values.hits}}
කාලය නොනැවතී ඉදිරියට යයි. අප විසින් උපරිම පල නෙළා ගත යුතුයි. කාලය මනින්නේ තත්පර, විනාඩි, පැය, දවස් , සති, මාස හා අවුරැදු වලිනි. බොහෝ දෙනෙක් කාලයෙන් ප්‍රයෝජන නොගනිති. ගතවන කාලය යළි කිසිම දිනක ලබා ගත නොහැකි ය. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා වේගවත් ව දියුණු වෙයි. කාලයෙන් නිසි පල ලැබීමට අපිත් සිතට ගනිමු.
ජනිඳු සත්සර ගයාශාන්
4 ශ්‍රේණිය,
ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය, මීරිගම.
![]() |
diary Read more... |