කැප්පෙටිපොළ විදු මාතාව

2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:56 - {{hitsCtrl.values.hits}}  

හරිත වර්ණ කඳු යායකින් වටවී කෙත් යාය පිසගෙන හමා එන මඳනල අපගේ විදු මාතාව සිසිල් කරයි. මාතලේ නගරයේ පිහිටා ඇති කැප්පෙටිපොළ විදුමාතාව සුප්‍රකට නාමයකි. නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා විසින් අපගේ විදු මාතාව ආරම්භ කරන ලදී. වර්තමානයේ අප පාසලේ ගුරැ මණ්ඩලය 86 දෙනෙකි. අප පාසල තුළින් ක්‍රීඩා ක්ෂේත්‍ර‍ යේ ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ජාතික නමක් දිනාගත් සූරයන් බිහිවී ඇත. වීර කැප්පෙටිපොළ විදු මාතාව දිනෙන් දින බැබළේවා.!

සඳුනි නවෝද්‍යා අමරතුංග
7 ශ්‍රේණිය,
මප/වීර කැප්පෙටිපොළ ජාතික පාසල,
අකුරම්බොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...