2025 ජනවාරි මස 27 පෙ.ව. 10:04 - {{hitsCtrl.values.hits}}
කැලණි නදිය උපත ලබන්නේ සමනල කන්ද මුදුනේ සිට ය. විදුලිය නිපදවීමට කැලණි නදිය විශාල දායකත්වයක් ලබාදෙයි. ඈත අතීතයේ දී සැළලිහිණි සංදේශයේ එන කැලණි නදියේ සිරිය ඉතා අලංකාර ලෙස උපමා යොදමින් වර්ණනා කර ඇත. කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් ස්නානය කළ බව පැවසේ. එම ස්ථානයේ සාදා ඇති ස්තූපයට අදත් ජනයා වැඳුම් පිදුම් කරති. සුදු පෙණ නංවමින් මනස්කාන්ත දර්ශන මවමින් පහළට ගලා බසින කැලණි නදිය කාගේත් මන බඳිනා දර්ශනයක් මේ
ඉෂානි දිනේෂා එදිරිසිංහ
5 ශ්‍රේණිය,
මප/තෙල්/ උඩිස්පත්තුව ප්‍රාථමික විද්‍යාලය, උඩිස්පත්තුව.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |