කියවීමේ අගය

2025 ජනවාරි මස 24 ප.ව. 03:24 - {{hitsCtrl.values.hits}}  

කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන වදන එක්වරම අපට සිහිපත් වන්නේ පොත්පත් කියවිම තුළිනි. කියවීමට ඇති දේ බොහෝ ය. දිනපතා පොත්පත් පරිශීලනයට හුරැ වීම තුළින් රටේ පමණක් නොව ලෝකයේ තොරතුරැ ද දැනුමට එකතු කර ගත  හැකි ය. එපමණක් නොව ඉතිහාස, කලාව, විද්‍යාව වැනි විෂයන් පිළිබඳ  දැනුම ලබාගත හැකි මාර්ගය ද කියවීමයි. කෙබඳු වයසක පසුවන්නකුට වුව ද කියවීම වැදගත් දෙයකි.
වත්මන් ලොවෙහි පුස්තකාල රාශියක්ම පිහිටුවා ඇත. පොත්පත් කියවීමට උනන්දු විය යුතු වුවත් වර්තමානයේ ළමයින් කියවීමෙන් ඈත් වී සිටිති. කියවිමෙන් අපි අපේ දැනුම වර්ධනය කර ගනිමු. පොත්පත් කියවීමෙන් දැනුම දියුණු කරගැනීමට අපි වෑයම් කරමු.

ශාවින්ද නිම්සර ප්‍රනාන්දු
8 ශ්‍රේණිය, බප/පිළි/ වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...