2025 ජනවාරි මස 27 ප.ව. 10:18 - {{hitsCtrl.values.hits}}
කියවීම ඉතා වටිනා ගුණාංගයකි. එමඟින් සැලසෙන යහපතක් නම් අපේ භාෂා හැකියාව දියුණුවීම යි. පාසල් විභාග සඳහා හොඳින් මුහුණ දීමට සියලු පෙළ පොත් කියවිය යුතු යි. දිනපතා පොත්පත් පරිශීලනයට හුරැවීම තුළින් රටේ පමණක් නොව ලෝකයේ තොරතුරැද දැනුමට එකතු කරගත හැකි ය. එ පමණක් නොව ඉතිහාස, කලාව, විද්‍යාව වැනි විෂ්‍යයන් පිළිබඳ දැනුම ලබා හැකි මාධ්‍ය කියවීම පමණි.
පොත්පත් කියවීමට උනන්දු වියයුතු වුවත් වර්තමානයේ ළමයින් කියවීමෙන් ඈත් වී තිබේ. පරිගණකය ජංගම දුරකථනය ආදිය භාවිතයෙන් ළමුන් කාර්යබහුල වීමෙන් පොත්පත් පරිශීලනයෙන් දුරස්වීම අවාසනාවකි. පාසල් වේලාව තුළ දී ද කියවීම සඳහා කාලපරිච්ඡේදයක් ලබා දී ඇත. එයින් පෙනී යන්නේ ද පාසල් අවධියේ පටන් පොත් පත් කියවීමට අනිවාර්යයෙන් හුරැ විය යුතු බවයි.
අපේ දේශීය ලේඛකයන් ලියූ පොත් අතර අඹ යාළුවෝ, මඩොල්දූව, ගඟ අද්දර කැලේ යනාදි පොත් ඉතා රසවත් පොත් ය. ඒවායින් ලබාදෙන ආදර්ශ ළමා අපේ ජීවිතවලට ඉතා වැදගත් වේ.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන ප්රස්ථා පිරැළ අර්ථවත් කිරීම කුඩාකල සිට මඅපි වැඩි වැඩියෙන් පොත් කියවමු.
ලිතික නෙත්සිළු සුදුසිංහ
6 ශ්‍රේණිය,
තර්ස්ටන් විද්‍යාලය,
කොළඹ 7.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |