කියවීමේ වැදගත්කම

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:43 - {{hitsCtrl.values.hits}}  

කියවීම යනු අපගේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යනු ලබනයතුරයි. එම යතුරෙන් අප දියුණුව නමැති දොරටුව විවෘත කර එහි කෙළවර දක්වා ගමන් කළ යුතු ය. අප එම යන ගමනේදී අපට කොතෙකුත් අභියෝග බාධක හමුවුණ ද අප එම අභියෝගවලට හා බාධකවලට නොබියව මුහුණ දිය යුතු ය. එම අභියෝග, බාධකවලට මුහුණ දීමට නම් ‘කියවීම‘ යනයතුර අප සතු විය යුතු ය. කියවීම නමැතිබීජය වගා කළහොත් දියුණුව නමැති අස්වැන්න නෙලා ගත හැකි ය.


 

සසිඳු ලක්ෂිත,

ගා/ගුරුසිංහගොඩ මහා විද්‍යාලය,

අම්පේගම,

ගාල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...