2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 09:01 - {{hitsCtrl.values.hits}}
මෙම වාක්‍යයෙන් අදහස් වනුයේ පොත්පත් පරිශීලනය තුළින් ඕනෑම පුද්ගලයකුගේ දියුණුව ළඟා වන බවයි. පොත්පත් කියවීම ඉතා වටිනා ගුණාංගයකි. එමගින් සැලසෙන යහපතක් නම් අපේ භාෂා හැකියාව දියුණු වීමයි. පොත්පත් පරිශිලනය මගින් බොහෝ ප්‍රයෝජන අපට ලැබේ.
පාසල් විභාග සඳහා හොඳින් මුහුණ දීමට සියලු පෙළ පොත් කියවිය යුතු ය. තමා කිසියම් කරැණක් පිළිබඳව සොයා බැලීමේදී පොත් කියවීම නිසා තමාගේ මොළය තුළ ගබඩා වී ඇති කරැණු අවශ්‍ය වූ විට උපකාර කර ගත හැකි ය. අද සමාජයේ පොතපතට වැඩි නැඹුරැවක් දැක්වීමට දරැවෝ වැඩි උත්සාහයක් නොගනිති. මක්නිසා ද යත් අද තාක්ෂණයේ දියුණුව නිසා පොත් පත් පරිහරණය වෙනුවට රෑපවාහිනිය දුරකථනය, පරිගණකය ආදි උපකරණ භාවිතයට බොහෝ අය යොමු වී ඇත.
චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |