2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:03 - {{hitsCtrl.values.hits}}
කුරුලු පිහාටු ඉතාමත් සැහැල්ලුය. සියොතුන් අහස සිසාරා පියාඹන්නේ කුරුලු පිහාටුවල ආධාරයෙනි. මේවා සොබාදම් මෑණියන්ගේ විස්මිත නිර්මාණයකි. විවිධ කුරුල්ලන්ගේ පිහාටු විවිධ වර්ණයෙන් හා විවිධ හැඩයන්ගෙන් යුතුවේ. මම ද කුරුලු පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් සිටීමට ප්‍රිය කරමි.
දිනෙත්මා පූර්ණි ගමගේ
4 වැනි ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |