2025 ජනවාරි මස 24 පෙ.ව. 06:13 - {{hitsCtrl.values.hits}}
කූඹියා ඉතා කුඩා කෘමි සතෙකි. ඌට පාද හයක් ඇත. ඌ රංචු වශයෙන් ජීවත්වන කෘමි සතෙකි. කූඹියා අපට එකමුතුකම මෙන් ම සමගියේ බලය ද කඩිසර කම ගැන ද කියා දෙයි. බරින් යුතු යම් ද්‍රව්‍යයක් ඔසොවාගෙන ගුළ කරා ගෙන යාමේදී කණ්ඩායමක් ලෙසින් රුගෙන යාම මෙයට හොඳම උදාහරණයකි.
කූඹියා ඉතා වෙහෙස මහන්සි වී ආහාර රුස් කරයි. එයින් අපට පැහැදිලි වන්නේ කඩිසරකම ගැන ය. කූඹීන් එසේ කෑම රුස් කරන්නේ වැසි කාලයේ දී
ප්‍රයෝජනයට ගැනීමට ය. එයින් අපට හැඟෙන්නේ අනාගතය ගැන සිතා වර්තමානයේ කටයුතු කිරීම යි. කූඹියා තම වර්ගයා බිහි කරන්නේ බිත්තරවලිනි. ඌ එකවර බිත්තර දහස් ගණනක් දමයි.
එච්. එම්. බී. සී. හේරත්
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල ජාතික පාසල,
රඹුක්කන.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |