ගසක මහිම

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 03:14 - {{hitsCtrl.values.hits}}  

අප ජීවත් වන පෘථිවියේ ගස් විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. ගසක් යනු අපෙ ජීවය යි. එසේ වන්නේ අපද්‍රව්‍යයක් ලෙස බැහැර කරන කාබන්ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප උරාගෙන අපට හිතකර වායුව වන ඔක්සිජන් ලබා දීම යි. ගස් නැති නම් ජීවයක් නොමැත. ගස් බොහෝ විනාශ වන නිසා කාබන් ඩයොක්සයිඩ් වැඩි වී ගෝලීය උණුසුම ඇතිවේ. එනිසා ගස් පණමෙන් සුරකින්නට   පුරැදු විය යුතු ය.

ඩිනෙල් දෙව්නුජ
7 ශ්‍රේණිය,
බ/ඌව වෙල්ලස්ස විද්‍යාලය, බදුල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...