ගිරවා

2025 ජනවාරි මස 26 ප.ව. 12:01 - {{hitsCtrl.values.hits}}  

ගිරවා  හරිම ලස්සන පක්ෂියෙකි. ඌට ලස්සන පියාපත් යුගලක් තිබේ. ගිරවා කොළපාටයි. අගේ හොටය රතු පාටයි. ගිරවාගේ ගෙල වටා රතු පාට මාලයක් තිබේ. උන් වාසය කරන්නේ ගස් බෙනවල යි. ගිරවා පලතුරැ සහ ධන්‍ය වර්ග ආහාරයට ගනී. අපි ඌට පෙත්තප්පු කියා කතා කරමු.

මලිඳු දිල්මිත් බණ්ඩාර
9 ශ්‍රේණිය,
අම්/ගාමිණි මහා විද්‍යාලය, අම්පාර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...