2025 ජනවාරි මස 24 ප.ව. 11:16 - {{hitsCtrl.values.hits}}
අපේ ජීවිතේ අම්මා හැරැණු විට අම්මා ඔබයි . අපිට ගුණ නැණ පෙන්වා දෙන ගුරැමෑණියන් ඔබයි. අපි පාසලට ගිය පසු අපිව රුකබලා ගන්නේ ඔබයි. අපිට ගුණ නැණ පෙන්වා දී අපිව හොඳ මාර්ගයේ රුගෙන යන ගුරැ මෑණියන්ට ගුරැ පියාණන්ට මාගේ හද පිරි ආචාරය.
නෙත්මික රවිහාර පීරිස්
9 ශ්‍රේණිය,
ර/ගිලිමලේ සමනල මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |