2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:07 - {{hitsCtrl.values.hits}}
ගුරුවරයකු නොමැති කිසිවෙකු මේ ලොවෙහි නැත. බුදුරජාණන් වහන්සේ පවා තමන් උගත් ධර්මය තම ගුරුවරයා ලෙසින් සලකා තිබේ. අප යා යුතු නිසිමග යවන්නට ගුරුවරු නිතරම උත්සාහ දරති. ගුරුවරුන්, දරුවන් වෙනුවෙන් වෙහෙසෙන අයුරු දුටු විට ඔවුන් දෙවිවරුන්ට ද වඩා වටිතියි මට සිතේ.
තිසර ඩිලන් කුලවීර
5 වැනි ශ්‍රේණිය,
ගා/අම්පේගම ප්‍රාථමික විද්‍යාලය, ගාල්ල.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |