2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:52 - {{hitsCtrl.values.hits}}
ජලය අපේ ජීවනාලිය සහ සම්පතයි. ජලය නැතිනම් මුළු ලොවම කාන්තාරයක් බවට පත්වෙයි. ගංගා, දියඇලි, ඇළ දොළවලින් අපට ජලය ලබා ගත හැකි ය. ජලය නැතිනම් මිනිසාට ජීවත්වීමට නොහැකි ය. එමනිසා ජලය මිනිසාට අගනා සම්පතකි.
සහන් සුධීර රත්නායක
5 ශ්‍රේණිය,
ර/ඇඹි/ තඹගමුව නව විද්‍යාලය,
පල්ලේබැද්ද.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |