2025 ජනවාරි මස 24 ප.ව. 11:15 - {{hitsCtrl.values.hits}}
ජලය අපට ඉතා වටිනා සම්පතකි. ජලය යනු අත්‍යවශ්‍ය ම සම්පතක්. අප ලෝකය ජලයෙන් වට වි තිබුණ ද මිනිස් පරිභෝගනයට ගත හැකි ඉන් ඉතා කුඩා ප්රතිශතයකි. ගෝලීය ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට ජල සම්පත ශීඝ්‍රයෙන් විනාශ වන අතර එය සුරුකීම අපේ යුතුකම යි. ජලය ගොවි ජනයාට කෘෂිකර්මයේ දී ජලය වේ. එමෙන් ම කෑමට බීමට එදිනෙදා නොයෙකුත් කටයුතුවලට ජලය නැතිවම බැරි දෙයකි. ජලය අපි සම්පතක් සේ සලකා පරිහරණයට පුරැදු වෙමු. හෙට දින මිනිස් පරපුරේ සුරක්ෂිතතාව සඳහා එය රුකගැනීම අවශ්‍ය වේ.
චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |