ජලය

2025 ජනවාරි මස 24 ප.ව. 03:25 - {{hitsCtrl.values.hits}}  

     ජලය මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ය. සතුන්ට,මිනිසාට මෙන් ම ගස්වැල්වලට ද ජලය අවශ්‍ය වේ. නෑමට, බීමට, ගස්වැල්වලට , ආහාර පිසීමට හා  පිරිසුදු කිරීම් ආදියට  නැතිව ම බැරි සම්පතකි. ලෝකයේ ජලය සිඳී ගියහොත් මුළු ලොවට ම කාන්තාරයක් බවට පත් වේ. ජලය දූෂණය වීමට හේතු රාශියක් ඇත. ජලය දූෂණය වීමෙන් මිනිසුන්ට හා සතුන්ට රෝග සැදෙයි. ජලය සිඳී ගියහොත් සතුන් මිනිසුන් හා ගස්වැල් මිය යනු  ඇත. ජලය අරපරිස්සමින් භාවිත කිරීම අපගේ කටයුත්තකි.

ඕෂනී සෞම්‍යා
4 ශ්‍රේණිය,
බප/ජය/ අග්‍රාමාත්‍ය විද්‍යාලය,
තලවතුගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...