2025 අප්‍රේල් මස 19 ප.ව. 01:09 - {{hitsCtrl.values.hits}}
වනන්තරේ සිටින සුන්දර සත්වයකු වන මුවා කාගේත් සිත් ගන්නා සත්වයකු වේ.ඌට විශාල අං තට්ටුවක් ඇත. ඇඟ පුරා විශේෂ වූ තිත් ඌට අලංකාරයක් දෙයි. මුවාගේ ගැහැනු සතා එපමණ ලස්සන නැත. ඊට හේතුව අං තට්ටුවක් නැති නිසා ය. මුවාට මෙන්ම මුව දෙනට ද වේගයෙන් දිවිය හැකි ය. නිතරම සෝදිසියෙන් සිටින සත්වයෙකි. උගේ ආහාරය වනුයේ කොළ වර්ග ය. මුවා රංචු පිටින් ජීවත්වන සත්ව වර්ගයට අයත් ය. වනයට සිරියාවක් දෙන අහිංසක සතෙකි.
ප්‍රියභාෂිණි එරන්දති විරතුංග
7 ශ්‍රේණිය,
ර/ක/දකුණු ඉවුර විද්‍යාලය, වැලිපත, බලංගොඩ.
![]() |
diary Read more... |