තිත්මුවා

2025 ජනවාරි මස 27 ප.ව. 10:25 - {{hitsCtrl.values.hits}}  

වනන්තරේ සිටින සුන්දර සත්වයකු වන මුවා කාගේත් සිත් ගන්නා සත්වයකු වේ.ඌට විශාල අං තට්ටුවක් ඇත. ඇඟ පුරා විශේෂ වූ තිත් ඌට අලංකාරයක් දෙයි. මුවාගේ ගැහැනු සතා එපමණ ලස්සන නැත. ඊට හේතුව අං තට්ටුවක් නැති නිසා ය. මුවාට මෙන්ම මුව දෙනට ද වේගයෙන් දිවිය හැකි ය. නිතරම සෝදිසියෙන් සිටින සත්වයෙකි. උගේ ආහාරය වනුයේ කොළ වර්ග ය. මුවා රංචු පිටින් ජීවත්වන සත්ව වර්ගයට අයත් ය. වනයට සිරියාවක් දෙන අහිංසක සතෙකි.

ප්‍රියභාෂිණි එරන්දති විරතුංග
7 ශ්‍රේණිය,
ර/ක/දකුණු ඉවුර විද්‍යාලය, වැලිපත, බලංගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...