දළදා වැස්ස

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:51 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාද්වීපයට වැඩි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අපේ සිංහල ජාතියට නව පණක් එක් කළේ ය. 
දන්ත කුමරැ හා හේමමාලා කුමරිය විසින් පණ සේ රුකගෙන ආ බෞද්ධ අපේ මුදුන්මල්කඩ වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එදා පටන් අද වන තුරැ බෞද්ධයන් වන අප වෙනුවෙන් සුරක්ෂිතව පවතී. එම දන්ත ධාතූන් වහන්සේ සමගම බිහි වූ දළදා පෙරහර අදවනතුරැත් නොකඩවා පවත්වනු ලැබේ. දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවුරැද්දේ සැම දිනකම මහනුවර දළදා මන්දිරයට නොකඩවා සෙනග ගලා එයි.අපගේ මේ රට පවතින තුරැ දළදාව ද රුකෙනු ඇත.

කනිෂ්ක සම්පත්
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති මහා විද්‍යාලය,
වේයන්ගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...