දිය ඇල්ල

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 09:21 - {{hitsCtrl.values.hits}}  

ලංකාවේ කඳුකර ප්‍රදේශයේ දිය ඇලි බොහෝ ඇත. ගඟක් වගේ ගලාගෙන ඇවිත් කඳු මුදුනින් කඩා හැලෙන විට හරිම ලස්සනයි. අපට පේන්නේ දිය ඇල්ලෙන් මීදුම් විහිදෙනවා වාගේ. පහළට වැටෙන වතුර සුදු පාට පෙණ පිඩු මතු කරමින් ගලා යයි.

සහේලි ප්‍රියාෂා
8 ශ්‍රේණිය,
කුලි/ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, කිරිවනාගාරය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...