2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:42 - {{hitsCtrl.values.hits}}
සදා අමරණීය මතකයන් ඇති මගේ ම විදු පියස තුළ පුරා වසර දහයක් කෙළි දෙළෙන් ගත කළ මා අතහැර යාමට ඇත්තේ තවත් පුරා වසරක් පමණි. දිලෙන තරැමෙන්, පිපෙන මල් මෙන් සිනහවෙන් මුව පුරවා ගත් සහෝදර සහෝදරියන් මැද ගත කළ වසර දහයක කාලය කල්පයක් වැනි ය. හරිත වර්ණයෙන් යුත් කොට්ටම්බා වෘක්ෂ විදු මාතාවගේ ගෙළ පැලඳි ආභරණ යි.
හිරැ මෙන් බබළන අපගේ විදුහල්පතිතුමා පාසලට, දරැවන්ට පෙමින් ආරක්ෂාවන් බැඳී ශක්තිමත් ප්රාකාරයකි. හිරැ වටා දිළෙන තරැ මෙන් බබළන ගුරැ මෑණිවරැන් අපගේ උතුම් ප්‍රජාපතී දේවීයන් වැනි ය. ධම්මාලෝක විදු මාතා කෙරේ ඇති මාගේ ගෞරව ප්‍රණාමය ඇගේ හිස මත ඔටුන්නක් ලෙසින් පලඳවමි.
දිලිනි රෝෂීණි
10 ශ්‍රේණිය,
හලා/ධම්මාලෝක කනිෂ්ඨ විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |