නැවුම් පොළොව

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:44 - {{hitsCtrl.values.hits}}  

 ලෝකයේ ඇති නිදහස් රටවල් අතරින් ශ්‍රී ලංකාව පෙරමුණෙහි සිටින රටකි. එම නිදහස් රටෙහි ඉපදීමට ලැබීම මා කළ පෙර පිනක් කියා මම සිතමි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට භූමිය වෙනස් ය. ඇතැම් ප්‍රදේශවල කඳුද, තවත් ප්‍රදේශයක වියළි පොළොව ද, තැනිතලා බිම්ද දක්නට ලැබේ. වගා කටයුතුවලට එය ඉමහත් ප්‍රයෝජනවත් වේ. සමාජයේ සෑම පුද්ගලයකුටම නිවහනක් ඇත. එය ඉදිකර ඇත්තේ ද පොළොවේය‍. අනාගත පරපුර වෙනුවෙන් සරැසාර පොළොවක් දායාද කිරීම අප සතු යුතුකමකි.

කේ.වී. ඒ. යූ. සෙත්මිණි
8 ශ්‍රේණිය,
බප/මිනු/ ඩී.ඇස්. සේනානායක ම.ම.වි, මීරිගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...