2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 08:25 - {{hitsCtrl.values.hits}}
නෙළුම් විලේ ලස්සන නෙළුම් මල් පිපිලා තිබුණා. නෙළුම් කුමාරිය විල ළඟට ආවා. නෙළුම් මල් සීරැවෙන් නෙළන්න පටන් ගත්තා. විලේ හිටපු මැඩියෝ කුමාරියට ඇහෙන්න බක බක ගා සින්දු කිවුවා. මේ අතරේ රාජකුමාරිය අශ්ව කරත්තයෙන් යනවා දැක්කා. නෙළුම් කුමාරි කෑ ගැසුවා. රාජ කුමාරිය වටපිට බැලුවා. රාජ කුමාරි, නෙළුම් කුමාරිව දුටුවා. ඇය විල ළඟට දුවගෙන ආවා. රාජ කුමාරි, නෙළුම් කුමාරිගෙන් ඇසුවා ඔයා මෙතන මොනවාද කරන්නේ කියලා. නෙළුම් කුමාරිය පිළිතුරැ දුන්නා. මම මල් නෙළනවා කියලා. නෙළුම් කුමාරි රාජ කුමාරිගෙන් ඇසුවා ඔයා කොහේද රත්තරන් වළලුත් දාගෙන යන්නේ කියලා. මම මේ වළලුත් දාගෙන ගමේ සංචාරය කරන්න යනවා කියලා රාජ කුමාරිය පිළිතුරැ දුන්නා.
සිත්මි භාග්‍යා රැද්‍රිගු
4ශ්‍රේණිය,
හලා/නාත්/ජනාධිපති විද්‍යාලය,
නාත්තණ්ඩිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |