පරිගණකය

2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:14 - {{hitsCtrl.values.hits}}  

තාක්ෂණයෙන් දියුණුම උපකරණය පරිගණකය යි. පරිගණකය යනු  ඉලෙක්ට්‍රොනික් උපකරණයකි. ඒ සඳහා අප දත්ත ඇතුළත් කළ යුතු ය. පරිගණක ක්‍රීඩා ද පුහුණු විය හැකි ය. මිනිස් මොළයෙන් කළ නොහැකි බොහෝ දේ පරිගණකය මගින් කළ හැකි ය. දැන් මෙය පාසල් විෂයට ද ඇතුළත් ය. මෙහි හොඳ පැත්තක් සහ නරක පැත්තක් ද ඇති නිසා කල්පනාකාරී ව භාවිත කළ යුතු ය. සෑම කාර්යාලයක ම සෑම නිවසක ම වාගේ පරිගණකයක් ඇත. විද්‍යුත් තැපෑල මගින් ලෝකයේ ඕනෑම තැනකට ක්ෂණයකින් ලිපි යැවිය හැකි ය. පරිගණකය ද නිර්මාණය කර ඇත්තේ මිනිස් මොළයෙනි.
මනීෂා චාරැනී
6 ශ්‍රේණිය,
ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය, හැටන්.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...