පරිසරයේ සුන්දර පැවැත්ම

2025 ජනවාරි මස 24 ප.ව. 03:00 - {{hitsCtrl.values.hits}}  

 කිසිම ගසක් වැලක්, ඇළක් දොළක් නැති පෙදෙසක් වේ නම් එය මුඩුබිමකි. එහි සුන්දරත්වයක් අලංකාරයක් නැත. ඉතා රමණීය පරිසරයක් ද කලාතුරකින් දැකිය හැකි වේ. 
පරිසරය යනු වටපිටාව යි. අපේ නිවෙස් ගමේ වටපිටාව සුන්දර නම් අලංකාර නම් එයින් මහත් සතුටක් විඳිය හැකි යි. පරිසරයේ සුන්දරත්වයෙන් කවීහු මත් වී කවි තනා අැත්තාහ. චිත්‍රශිල්පියා පරිසරය සිතුවමට නගා ඇත. ගායකයා වනයේ අසිරිය මවාගේ ගීත ගායනා කරයි.
නගරබද පරිසරය කෘත්‍රිම ලෙස සකසා ඇත. එලෙස ක්‍රමයත් ලෙස නිර්මාණය කළ පරිසරයට වඩා ස්වාභාවික පරිසරය වටිනාකමින් වැඩියි. පරිසරය අපට සොබාදහමින් ලැබුණු දායාදය යි. එය සුරුකීම අප සැමදෙනාගේ ම වගකීම යි.

එල්.ජී. කේ. සත්සරණී
8 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය, ලබුදූව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...