2024 නොවැම්බර් මස 24 පෙ.ව. 10:43 - {{hitsCtrl.values.hits}}
කිසිම ගසක් වැලක්, ඇළක් දොළක් නැති පෙදෙසක් වේ නම් එය මුඩුබිමකි. එහි සුන්දරත්වයක් අලංකාරයක් නැත. ඉතා රමණීය පරිසරයක් ද කලාතුරකින් දැකිය හැකි වේ.
පරිසරය යනු වටපිටාව යි. අපේ නිවෙස් ගමේ වටපිටාව සුන්දර නම් අලංකාර නම් එයින් මහත් සතුටක් විඳිය හැකි යි. පරිසරයේ සුන්දරත්වයෙන් කවීහු මත් වී කවි තනා අැත්තාහ. චිත්රශිල්පියා පරිසරය සිතුවමට නගා ඇත. ගායකයා වනයේ අසිරිය මවාගේ ගීත ගායනා කරයි.
නගරබද පරිසරය කෘත්‍රිම ලෙස සකසා ඇත. එලෙස ක්‍රමයත් ලෙස නිර්මාණය කළ පරිසරයට වඩා ස්වාභාවික පරිසරය වටිනාකමින් වැඩියි. පරිසරය අපට සොබාදහමින් ලැබුණු දායාදය යි. එය සුරුකීම අප සැමදෙනාගේ ම වගකීම යි.
එල්.ජී. කේ. සත්සරණී
8 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය, ලබුදූව.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |