පරිසරය සුරකිමු

2025 ජනවාරි මස 24 ප.ව. 03:08 - {{hitsCtrl.values.hits}}  

පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එය ජීවි පරිසරය හා අජීවී පරිසරය ලෙස වර්ග කළ හැකි ය. මිනිසා මෙන්ම සතා සිවුපාවෝ ද පරිසර ජීවීහු වෙති. අප අවට ඇති පරිසරය විනාශ  නොකර රුකබලා ගැනීමඅපගේ යුතුකමයි. අපි කැළිකසළ දමා පරිසරය දූෂණය නොකිරීමට කටයුතු කිරීමට අපි වග බලා ගත යුතු ය. ගස්, මල්, ජලය, පස වැනි සම්පත් අපි නිසි පරිදි නඩත්තු කළ යුතු ය.

තරැෂි ධනංජනී පෙරේරා
11 ශ්‍රේණිය,
මහාමාත්‍ය විද්‍යාලය,
අතුරැගිරිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...