2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:05 - {{hitsCtrl.values.hits}}
පරිසර දූෂණය කොටස් හතරකට පමණ බෙදේ. ඒවා වායු දූෂණය, ගොඩබිම් දූෂණය, ජල දූෂණය, ශබ්ද දූෂණ්ය ලෙස වේ. වායු දූෂණය සිදු වන්නේ පොලිතීන්, ප්ලාස්ටික් පිලිස්සීම, අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම වැනි දේවලින් ය. ගොඩ බිම දූෂණයට උදාහරණයක් ලෙස ජලය අනිසි ලෙස බැහැර කිරීම, වගා සඳහා කෘෂි රසායන පොහොර දැමීම පෙන්වා දිය හැකි ය.ජලය දූෂණයට ජලය ට කෘමිනාශක බෝතල් දැමීම, පසට වල්නාශක එකතු කිරීම ගත හැකි ය. ශබ්ද දූෂණයට ශබ්ද විකාශ යන්ත්‍ර , රථවාහන නළා සංඥා ශබ්ද, පිපිරීම් ඇති ශබ්ද ගත හැකි ය. ඒවා නිසා අප පරිසරය දූෂණය වීම සිදු වේ.
පරිසර දූෂණය වැළැක්වීමට ඉහත ඇති දේ නොකළ යුතු ය. එමෙන්ම රසායන ද්‍රව්‍ය භාවිත නොකිරීමට වගබලාගත යුතු ය. අප පරිසරය සුරුකීමට පුරැදු කර ගනිමු.
නිර්මාල් සංකල්ප
6 ශ්‍රේණිය,
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |