2025 මාර්තු මස 31 ප.ව. 06:04 - {{hitsCtrl.values.hits}}
පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එහි ගස්වැල්, ඇළ, දොළ, ගංගා බොහෝ ඇත. ගස්වැල් අපට ඖෂධ , ආහාර සහ සෙවණ ලබාදෙයි. අපට ඒ දේවල් ලබාදෙන ගහ කොළ විනාශ කළහොත් අපට ආහාර, ඖෂධ හා පිරිසුදු වාතය ද නොමැතිව යයි. ඇළදොළවලට අපද්‍රව්‍ය දැමීමෙන් අපට බීමට නෑමට ඇති ජලය නොමැති වී යයි. අප පරිසරය විනාශ කළහොත් එය අලංකාර කරන සතුන් ද වඳ වී යයි. මෙම දේවල් ආදර්ශයට ගෙන අප සියලු දෙනා එක්වී පරිසරය සුරුකීමට උනන්දු වෙමු.
හේෂානි සංජනා
6 ශ්‍රේණිය,
නික/ රජබිම විද්‍යාලය, නිකවැරටිය.
![]() |
diary Read more... |