2025 ජනවාරි මස 24 පෙ.ව. 05:59 - {{hitsCtrl.values.hits}}
පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එහි ගස්වැල්, ඇළ, දොළ, ගංගා බොහෝ ඇත. ගස්වැල් අපට ඖෂධ , ආහාර සහ සෙවණ ලබාදෙයි. අපට ඒ දේවල් ලබාදෙන ගහ කොළ විනාශ කළහොත් අපට ආහාර, ඖෂධ හා පිරිසුදු වාතය ද නොමැතිව යයි. ඇළදොළවලට අපද්‍රව්‍ය දැමීමෙන් අපට බීමට නෑමට ඇති ජලය නොමැති වී යයි. අප පරිසරය විනාශ කළහොත් එය අලංකාර කරන සතුන් ද වඳ වී යයි. මෙම දේවල් ආදර්ශයට ගෙන අප සියලු දෙනා එක්වී පරිසරය සුරුකීමට උනන්දු වෙමු.
හේෂානි සංජනා
6 ශ්‍රේණිය,
නික/ රජබිම විද්‍යාලය, නිකවැරටිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |