පරිසරය සුරකිමු

2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:50 - {{hitsCtrl.values.hits}}  

ස්වභාවධර්මය අපට දායාද කර දුන් පරිසරය අපි රුකගත යුතු වෙමු. කැලෑ එළිපෙහෙළි කොට පරිසරය විනාශ කර දැමීමෙන් පරිසරයේ ඇති සුන්දරත්වය විනාශ වී යයි.  ඒ වගේ ම සතුන්ට ද බීමට ජලය වාසස්ථාන ද  අහිමි වී යයි. අප පරිසරයේ ජීවත් ව්නවා සේ ම අහිංසක සතුන් ද පරිසරයේ ජීවත් විය යුතු ය. ගස්වැල් කපා දමා කුණු කසළ තැන තැන දැමීමෙන් පරිසරය දූෂණය වේ. පරිසරය විනාශ වීම අවම කර ගැනීමට නම් කුණුකසළ නිසි අයුරින් බැහැර කර නව ගස්වැල් සිටුවා පස සෝදා යන ස්ථානවල ගල්වැටි බැඳ තණකොළ සිටුවා පිඩලි ඇල්ලීම වැනි දෑ කළ යුතු ය. මිනිසුන් වන අප පරිසරයට ආදරය කිරීම හා එය රුක ගැනීම පරිසරයට කරන යුතුකමකි.

ඉමාෂි නෙත්සරණි
4 ශ්‍රේණිය,
ගා/සවුත්ලන්ඩ්ස් විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...