2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:18 - {{hitsCtrl.values.hits}}
පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එම පරිසරය අපට දායාද කළේ ස්වභාව ධර්මය විසින්. එය ස්වභාවධර්මය ව්සින් මනාව පිළියෙල කොට තිබේ. ගස්වැල්, ඇළ දොළ , කඳු හා තැනිතලා බිම් එහි සුන්දරත්වය තවත් වැඩි කරයි. මෙලෙසෙ අප වෙත ලබා දී ඇති පරිසරය සුරුකීම අප කාගේත් වගකීමකි. පරිසරය සුරුකීමට අපි ගස්වැල් සිටුවිය යුතු ය. ගස්වැල් රුකගත යුතු ය. ජලය රුකගත යුතු ය.
දහම්සා සත්සරණි
3 ශ්‍රේණිය,
ගම්/ගණේමුල්ල සිරි සීලරතන ප්‍රාථමික විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |