පරිසර හිතකාමි කඩදාසිය

2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 08:04 - {{hitsCtrl.values.hits}}  

වර්තමාන පරිසර දූෂණයට හේතුවන කාරණා බහුල ය. එම කාරණා අතරින් විශාල වශයෙන් හානි පමුණුවන කර්මාන්තයක් කඩදාසි නිෂ්පාදනය යි. එයට හේතුව වනුයේ ඔබ අප මේ භාවිත කරන කඩදාසි සාදනුයේ විශාල වනාන්තර විනාශ කරමින් සහ ශක්තිය හා විදුලිය විශාල ලෙස වැය කරමින් ය. මෙම ක්‍රියාවලියේ දි විෂ රසායන ද පරිසරයට මුදා හැරේ. මේ විනාශය වළක්වා ගැනීමට කළ හැක්කේ පරිසර හිතකාමි කඩදාසි නිෂ්පාදනය කිරීමයි. අලි වසුරැ, කෙසෙල් පට්ටා, පිදුරැ මේ සඳහා යොදා ගැනේ.  මෙම දේශීය කර්මාන්තය පරිසර හිතකාමි කර්මාන්තයකි.

ෂෙනාල් රාජපක්ෂ
8 ශ්‍රේණිය,
කු/මලියදේව ආදර්ශ මහා විද්‍යාලය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...