පැන්සලක් කතා කරයි

2025 ජනවාරි මස 26 ප.ව. 12:07 - {{hitsCtrl.values.hits}}  

  මා උපත ලැබුවේ විශාල කර්මාන්ත ශාලාවකයි. මා නිපදවා ඇත්තේ මිනිරන් සහ ලීවලිනි. මා නිල් පාටින් වර්ණ ගන්වා ඇත. කර්මාන්ත ශාලාවෙන් පිටත පැමිණි මම වෙළඳ පොළේ  සිටියෙමි. මා මිලදී ගත්තේ කුඩා ළමයෙකි. මා මිලදී ගත් අලුත ඉතා ආදරයෙන් රුකබලා ගැනීමට ඔහු අමතක නොකළේ ය. ගුරැතුමිය ලබාදුන් ප්‍රශ්නවලට  පිළිතුරැ ලියන්නට මම ඔහුට උදවු වීමි. ඔහු ප්‍රශංසා ලබන විට මට දැනුණ සතුට නිම්හිම් නැත. යම් යම් ගැටලුවලට පිළිතුරැ දීමට නොහැකි වූ විට ඔහු මගේ හිස තදින් සැපුවේ ය.  මගේ තුඩ කැඩුණු විට කටරයට දමා උල් කරන විට මට රිදුණි. මේ කුඩා ළමයා නිසා මා කොටෙක් බවට පත්විය. මා ඒ ගැන පසු තැවෙන්නේ නැත. එය මගේ රාජකාරියයි. මෙතෙක් වේලා ඔබ සමග කතා කළ මම දිරා ගිය පැන්සල් කොටයකි. 

සුලෝචනා කස්තුරි
8 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය,
මහනුවර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...