2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:39 - {{hitsCtrl.values.hits}}
මෙය කුඩා ළමුන්ට ඉතා අවශ්‍යයි. මැද මිනිරන් කූරක් තිබේ. එය වටා ලීයක් තිබේ. පාට පැන්සල් ද තිබේ. මෙය ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි.
සවිදි
3 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |