2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:04 - {{hitsCtrl.values.hits}}
ගම්මානය වටා ප්‍රාකාරයක් මෙන් බැඳුණු කඳු වැටියේ හැංගී සිටි හිරැ එළියට එබී බලන්නේ හිරැ රුස් පොළව සිඹිනවා සේ ය. උදෑසන පාසල් ළමුන් පේළියට යන්නේ කිරි කොක්කු රූනක් සේ ය. උදෑසන ජනේලයෙන් එබී බලන විට මල් පිපී පරිසරය සුවඳ කරයි. කුරැලු රූන් රූන් කැදලිවලින් එළියට ඇවිත් ඉහළ අහසේ පියඹා යති. උදේ පාන්දර දැනෙන සීතල ගත හා කෑම වෙනස් කරයි. පියකරැ උදෑසන දවසේ හොඳ ම කාලය යි. අපි උදෑසන හොඳින් ගත කරමු.
නදින්යා දහම්දි
7 ශ්‍රේණිය,
බප/මතු/ඊ.ඩබ්ලිවු අදිකාරම් මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |