2025 ජනවාරි මස 27 ප.ව. 10:17 - {{hitsCtrl.values.hits}}
දියුණුවන පුද්ගලයකු තුළ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයකි පොත්පත් කියවීම. එයින් දැනුම හා කුසලතා වර්ධනය වේ. සූර්යකාන්ත මලක් නිතරම සූර්යයා දෙසට හැරෙනවා මෙන් දියුණු වන පුද්ගලයා ද නිතරම පාහේ පොතපත ඇසුරැ කරයි. පොත් කියවීමෙන් සාමාන්‍ය දැනුමද වර්ධනය වේ. ශ්‍රී ලංකාව එක් දියුණුවන රටක් හෙයින් ඇතැම් ජනයාට හෝ පාසල් සිසුන්ට පොත් කියවීමට කාලයක් නොමැති විය හැකිය. ඒත් පොතක් කියවන්න දිනකට පැයක් වෙන් කරගන්න. එවිට අපට සම්පූර්ණ මිනිසෙකු වීමට හැකිවේ. අපට මගතොටේ දී වුවද පොත් කියවීමට හැකිය. එයින් දැනුමද වර්ධනය වන අතර වටිනා කාලය නිකරැණේ නාස්ති නොවේ.
මෙම ලිපිය කියවන ඔබ පොත්පත් කියවීමේ නිරත වේවි යැයි මම සිතමි. එයින් ඔබට ප්‍රයෝජන රුසක් ලබා ගැනීමට හැකිවේ.
චනුත් තිනුදිය පරණගම
7 වැනි ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |