2024 නොවැම්බර් මස 22 ප.ව. 12:15 - {{hitsCtrl.values.hits}}
‘කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි‘යන කියමන අප කවුරැත් අසා ඇත. එහි තේරැම වන්නේ කියවීමෙහි ඇති වැදගත් කමයි. මෙම පොත්පත්වල ඇති අකුරැවලට වසර 2000ක පමණ ඉතිහාසයක් ඇත. මේවා ආරම්භ වී තිබෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මැටි පුවරැවල ය.
විවිධ භාෂාවලට අයත් අකුරැ ඇත. විවිධ භාෂාවලින් විවිධ ජනතාව ඒවා කියවති. ඒත් මේ ලෝකයේ ඕනෑම කෙනෙක් ළඟ සදාකල් ම රුඳෙන දෙය වන්නේ දැනුමයි. සොර සතුරන්ට සොරකම් කළ නොහැකි ය. ගින්නෙන්, ජලයෙන්, ගංවතුරෙන් වැනි ස්වාභාවික විපත්වලින් ද විනාශ කළ නොහැකි ය.
අපි මේ පොත්පත් කියවා ලබා ගන්නා දැනුම හොඳ දෙයකට යොදවමු. ආර්ථිකය සරැවිම, සමාජයට නිර්භීතව මුහුණ දීමට හැකිවීම, පොත්පත් කියවීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන රාශියකි. එම නිසා පොත්පත් අපි අපේ නෙත් වගේ සුරකිමු.
චින්තන ප්‍රසාද් වික්‍රමසිහ
7 ශ්‍රේණිය,
අ/හබතේනාවල විද්‍යාලය,
හබතේනාවල.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |