2025 ජනවාරි මස 27 පෙ.ව. 10:01 - {{hitsCtrl.values.hits}}
ගුණ නැණ වඩන්නට පොත හපනෙකි. විවිධ පාටින් විසිතුරැ හැඩයෙන් ඇති පොත් රාශියකි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් අප රට තුළ වැඩි වශයෙන් පොත් ලියැවී ඇත. හොඳ පුරවැසියකු වීමට හොඳ පොත් කියවිය යුතු ය. පොත් අපේ නෙත් වගේ රුකගත යුතු ය. ඒ පාසල් යන පුංචි අප පිටුපස ඇති මහා සෙවණැල්ල වන පොත් නිසා ය.
අදීෂා ඉඳුමිණි බණ්ඩාර
3 ශ්‍රේණිය,
කු/වැල්ලව මැදි මහ විදුහල,
වැල්ලව.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |