2025 ජනවාරි මස 24 ප.ව. 03:28 - {{hitsCtrl.values.hits}}
පොල් ගස තාල වර්ගයට අයත් ගසකි. මෙය කප් රැක ලෙසින් ද හඳුන්වයි. පොල් ගසේ ඇති සැම කොටසක් ම මිනිස්සු විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරති. ගෙවල් සැදිම සඳහා, ආහාර වර්ග සැදීම සඳහා, පොල් ගස අපට උපකාර කරයි. පොල් කටුව, පොල් අතු ද ඉතා ප්‍රයෝජනවත් ය. පොල් ගස ඉතා ශක්තිමත්ව අඩි 50 ක් 60 ක් පමණ උසට වැඩේ. ගසක් කැපීමට ගත වන්නේ එක මොහොතක් වුව ද ගසක් වැවිමට අවුරැදු ගණනාවක් ගත වේ
දිනුෂ ලක්ෂාන්
5 ශ්‍රේණිය,
බප/ගම්/ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලය, වේයන්ගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |