පොලිතින් අවභාවිතය

2025 ජනවාරි මස 27 ප.ව. 10:36 - {{hitsCtrl.values.hits}}  

පොලිතින් යනු ඛනිජ තෙල්  පිරිපහදුවෙන් පසු ඉවත්කරන ප්‍රාථමික පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදනයකි. පොලිතින් සම්පූර්ණයෙන් ම දිරා යෑමට වසර 200ක් ගතවන බව ගණනය කර තිබේ. පොලිතින්වලින් සිදුවන හානිය ගණනය කළ නොහැකි ය. භූමි දූෂණය නිසා පාංශු ජීවීන් විනාශවීම හා පස නිසරැ වීම, ජල දූෂණය හෙවත් ජලයේ ගුණාත්මක භාවය වෙනස් වීම, කානු පද්ධති අවහිර වීම පොලිතින්වලින් සිදුවන හානිවලට නිදසුන් ය. එම නිසා අපි පොලිතින් වෙනුවට රෙදිමලු, කඩදාසි දවටන හා පන්මලු වැනි විකල්ප ඇසුරැම් භාවිත කරමු.

දිලිනි ඉමාෂා වීරකෝන්
9 ශ්‍රේණිය,
මහ/සරසවි උයන මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...