පොසොන් පොහොය

2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 01:24 - {{hitsCtrl.values.hits}}  

බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොයක් වන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයි. මෙය ලංකාවාසී සියලු දෙනාටම වැදගත් වන පොහොයක්. ඒ මිහිඳු හිමි ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල යන රහතන් වහන්සේලා සමග ද සුමන සාමණේර හිමියන් සහ භණ්ඩුක උපාසක ලංකාවට වැඩම කිරීමයි. මෙය සිදුවූයේ ඉන්දියාවේ පැළලුප් නුවර අශෝකාරාමයේ දී ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් පැවැත්වූ තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. අද අපේ රටේ ස්තූප විහාරාම රුසක් තැනවී ඇත. අපි බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරමු.

එම්.ජී.එන්.ලක්ෂාණි
07 වැනි ශ්‍රේණිය,
ර/කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපතයාය, බලංගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...