පෝයදා රෑ අහස

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:58 - {{hitsCtrl.values.hits}}  

පෝයදා රූ අහස හරිම අලංකාර ය. පුලුන් කැටි වලාකුළු අහසේ පාවෙයි. රන් තැටියක් සේ අහසේ පුන් සඳ පායා එයි. නිවි නිවී දැල්වෙන තරැ අහසේ රටා මවයි. වවුලෝ තරැ එළි අතරින් එහා මෙහා පියඹා යති. සඳ එළියෙන් මුළු පරිසරය ම නැහැවී යයි.

ඕෂධී ප්‍රබෝධා සත්සරණි
5 ශ්‍රේණිය,
බප/කළු/ බෝම්බුවල ප්‍රාථමික විද්‍යාලය, කළුතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...