2025 අප්‍රේල් මස 19 ප.ව. 01:46 - {{hitsCtrl.values.hits}}
මගේ ගුරැතුමියගේ නම සමන්මලී. ඇය පැහැපත් හා ඉතා ලස්සනයි. ඇය අලංකාර සාරි අඳියි. අපට විෂයයන් උගන්වයි. අපේ ගුරැතුමිය ඉතා කරැණාවන්තයි. ඇය අපට දඬුවම් නොකරයි. අප සතුටින් තබයි.
රසිත සිතුවම්
3 ශ්‍රේණිය,
බප/හෝ/ පහළ හංවැල්ල කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල.
![]() |
diary Read more... |