2025 ජනවාරි මස 24 ප.ව. 11:12 - {{hitsCtrl.values.hits}}
මගේ පවුලේ 4 දෙනෙක් සිටිති. වැඩිමලා නම් තාත්තා ය. ඊළඟට අම්මා ය. ඊළඟට අක්කා ය. ඊළඟට මම. ඒ කියන්නේ නංගි. අපේ පවුලේ අය එකිනෙකාට ආදරෙයි. එක එක්කෙනා එකමුතු ව සහ සමගියෙන් සැම දේම කිරීමට අපි කැමැත්තෙමු. අක්කායි මමයි යන්නේ වෙන වෙන පාසල්වලට ය. අක්කාගේ නම පොමදි දිනෙත්තයා ය. මගේ නම, ඒ කියන්නේ නංගිගේ නම ටිසාරා ජිනානි ය.
ටිසාරා ජනනි
5 ශ්‍රේණිය,
බප/ජය/ ඔරැවල කනිෂ්ඨ විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |