2025 අප්‍රේල් මස 11 ප.ව. 06:04 - {{hitsCtrl.values.hits}}
මගේ ප්‍රියතම පොත වන්නේ අඹ යහළුවෝ කෘතියයි. එය ඉතා ජනප්‍රිය වූ පොතකි. එය ටී.බී. ඉලංගරත්න මහතා විසින් ලියා ඇත. දුප්පත් ළමයකු වන නිමල් සහ පොහොසත් ළමයකු වන සුනිල් යන දරැවන් දෙදෙනා මේ කෘතියේ ප්‍රධානම චරිත දෙකයි. දෙදෙනාම දඟ වැඩක් කරන නිසා දෙදෙනාට ම දඬුවම් විඳීමට සිදු වේ. නිමල් අවසානයේ ළමා නිවාසයකට ගියේ ය. පසු කාලයක දී නිමල් එයින් නිදහස් විය. එය සතුටින් නිමා වන කතාවකි. මා එයට බොහෝ කැමති ය.
හංස කල්හාර වීරකෝන්
6 ශ්‍රේණිය,
සර් ජෝන් කොතලාවල විද්‍යාලය.
![]() |
diary Read more... |