2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:11 - {{hitsCtrl.values.hits}}
මගේ පාසලේ නම ද මැසිනොද් විදුහලයි. එය පිහිටා ඇත්තේ කඳාන නගරයේය. එය 1 වසරේ සිට 5 වසර දක්වා බාලක පාසලකි. 6 වසරේ සිට 13 වසර දක්වා මිශ්‍ර පාසලක් ද වේ. 1914 වර්ෂයේ ශාන්ත සෙබස්තියන් ඉංග්‍රීසි විදුහල ලෙස නම්කළ මෙය 1931 වර්ෂයේ ද මැසිනොද් විදුහල ලෙස නම්කර ඇත. වර්තමාන විදුහල්පති ගරැ ජානක ෆොන්සේකා සහෝදර තුමා වන අතර ප්‍රාථමික අංශ විදුහල්පතිනිය ගරැ ට්‍රීසි පෙරේරා කන්‍යා සොයුරියයි. මගේ පාසලට මම ආදරෙයි.
සදේව ඉඳුවර රණවීර
3 වැනි ශ්‍රේණිය,
ද මැසිනොද් විදුහල,
කඳාන.
![]() |
diary Read more... |